මෛත්‍රී එළියට දාන යුගය වැඩි ඈතක නෙවෙයි මුජිබර් කියයි

Share

මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ රැළිය අමතමින් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා පැවසුවේ පාක්ෂිකයන් විසින් ජනපති මන්දිරය වටලන බවය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ “අපි ජනපති මන්දිරයට වටලනවා. රනිල්ව එළියට දාන්න හදපු මෛත්‍රී එළියට දාන යුගය වැඩි ඈතක නොවෙයි. විමලේ අපිට කිව්වේ පැය විසිහතරයි දෙන්නේ කියලා. පැය 24ක් නෙමෙයි අපි දැන් දවස් 4ක් අරලිය ගහ මන්දිරයේ’’. අරලියගහ මැදුරේ සිටිනා බවයි.

Read more

Local News