ඇමැති මණ්ඩල ගැසට් එක එයි

Share

ඊයේ (29) රාත්‍රියේ ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් නව අමත්‍ය මණ්ඩලය පත් කරීමට අදාල ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව යටත් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යවරුන් 12ක්, නියෝජ්‍ය අමාත්‍යවරයකු හා රාජ්‍ය අමාත්‍යවරයකු පත් කළ බව සඳහාන් කර ඇත.

Read more

Local News