Thugs of Hindostan නොවැම්බරයේ

Share

ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය මගින් මෙම වසරේ දැවැන්ත නිර්මාණක් වන Thugs of Hindostan’  එළිදැක්වීමට නියම්තව තිබේ . 

මෙම චිත්‍රපටය මුහුදු කොල්ලකරුවන් අශ්‍රිතව නිර්මාණය වන චිත්‍රපටයක් වන අතර බොලිවුඩ් සිනමාව තුළ මෙවැනි චිත්‍රපටයක් එළිදක්වන ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තාවේ.

මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ, මිතාබ් භච්චන්, අමීර් ඛාන්, කත්‍රිනා කායිෆ් සහ ෆාතිමා සානා විසින්ය.

ච්ත්‍රපටය අධ්‍යක්ෂණය  කරනු ලබන්නේ vijay Krishna විසිනි.

මෙම සිනමාපටය ලබන මස 08 වැනි දින තිරගත කිරිමට නියම්තයි.

 

 

Read more

Local News