නීතිපතිගෙන් කථානායකට ලිපියක්

Share

මෙරට අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයට අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය (29) නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා තිබේ.

ඒ සඳහා “ව්‍යවස්ථාවේ නීතිපතිවරයාගේ කාර්ය භාරය පිළිබඳව සඳහන් පරිදි එම ප්‍රශ්ණයට පිළිතුරු දීම සුදුසු නොවේ” යැයි තමන්ට මතයක් ප්‍රකාශ කළ නොහැකි බව ජයන්ත ජයසූරිය මහතා කථානායකවරයාට ලිපියක් යොමුකරමින් පවසා අැත.

 

Read more

Local News