ඩොලරය තවත් ඉහළට

Share

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176 සීමාව අද (31) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.36ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 176.25ක් ලෙසින් සටහන්වි තිබේ.

Read more

Local News