බැදුම්කරය ස්වාධීන අධිකරණයකට

Share

මහ බැංකු බැදුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදිමට ස්වාධින පොලිසියක් සහ අධිකරණ ක‍්‍රමයක් භාවිතා කරන අතර බැදුම්කර සිද්ධියෙන් රටට අහිමි වූ මුදල් යළි අයකර ගැනීමට ද ක‍්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඩී.වී චානක මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

Read more

Local News