ග්‍රීන්ච් නොවැම්බර් 8 වැනිදා සිට

Share

අමෙරිකානු ත්‍රිමාන පරිගනක සජීවීකරණ ප්‍රහසනය ‘’ග්‍රීන්ච්’’ (THE GRINCH) නොවැම්බර් 08 දින තිරගත විමට නියම්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ච්ත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Yarrow cheney, scott mosier  විසිනි.

මෙම සිනමාපටය 1957 දී නිර්මාණය වුණු ඩොක්ටර් සොයිස් කතා මාලාවේ හව් ද ග්‍රීන්ච් ස්ටෝල් ක්‍රිස්මස් ඇසුරින් නිර්මාණය වී තිබෙන ග්‍රින්ච් තිරගතවන්නේ තෙවැනිවරටයි.

මිට පෙර 1966 දී රූපවාහිනී නිර්මාණයක් ලෙසද 2000දී අමෙරිකානු සජීවීකරණ සිනමා ප්‍රහසනයක් ලෙසින්ද මෙය නිර්මාණය වී තිබේ.

 

 

Read more

Local News