ඡන්දේ දුන්න අයට වඩා ජාත්‍යන්තරේ කලබල වෙලා

Share

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් රටේ ඡන්දය ලබා දුන් ජනතාවට වඩා ජාත්‍යන්තරය කලබල වී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පැවැසීය.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහනන්සේ මෙම අදහස් පලකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ගුණවංශ හිමියන්, නව රජයට මඟ පෙන්වීම සඳහා මහා සංඝරත්නය මෙන්ම රටේ ජනතාවද එක්විය යුතු බව පැවැසීය.

Read more

Local News