ලෝටස් පාර තාවකාලිකව වසා දමයි

Share

විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස පාර වසා දමා ඇති බවටයි සඳහන් වන්නේ.

Read more

Local News