රොනාල්ඩෝ ලොව අංක එකට

Share

වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ  අංක එක බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබේ.

ඒ සුප්‍රකට පොප් ගායිකා සෙලිනා ගෝමස් දෙවැනි ස්ථානයට පත්කරමින්ය.

රොනාල්ඩෝගේ ඉන්ස්ටග්‍රැම් ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 144.6ක් ලෙස දැක්වූ අතර සෙලීනාගේ එම සංඛ්‍යාව මිලියන 144.4ක් ලෙස සටහන් විය.

Read more

Local News