අගමැතිට සහය දෙන බව සුබ්‍රමනියම් කියයි

Share

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් බී.ජේ.පී. පක්ෂයේ රාජ්‍ය සභා පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය හා අලුතින් පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ සිය අදහස් පළ කර තිබේ.

එහිදි එ් මහතා ප්‍රකාශ කර සිටියේ, දෙමළ ජනතාව නැවත පදිංචි කිරිම වැනි විවිධ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බවයි.

තවද සුබ්‍රමනියම් ස්වාමි මහතා ත්‍රිකුණාමලය වරාය පිළිබඳවත් අදහස් ප්‍රකාශ කර තිබේ.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ සහයට ස්තූතිය කර අැත.

Read more

Local News