අගමැති, අගරදගුරු හිමි හමුවෙයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(31) පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී තිබේ.

බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ.

Read more

Local News