ජනපති හා කථානායක හමුවන බව රනිල් කියයි

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අද පස්වරුවේදි හමුවිමට නියමිතය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී. සේවයට ප්‍රකාශ කර ඇත්තේ සවස 5ට මෙම හමුව පැවැත්වෙන බවත් ඒ හරහා පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිමට හැකි වන්‍ු අැති බවට බලාපොරොත්තුවන බවත්ය.

Read more

Local News