ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

Share

පොතුහැර දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

කොළඹ සිට කුරුණෑගල බලා ධාවනය වන කාර්යාල දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ ප්‍රමාද කර ධාවනය කිරීම හේතුවෙන් මගීන් උණුසුම්කාරී ලෙස හැසිරෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාලවී තිබේ.

Read more

Local News