ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(01) රැස්විමට නියමිතව තිබේ.

අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති නිල නිවසේදී පවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම සහ වත්මන් ආණ්ඩුව පිහිටුවිමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

Read more

Local News