ලිංගික හිංසනයට එරෙහිව ගූගල් විරෝධය

Share

‘මම සැබෑ වෙනසකට එළියට බහිනවා’ යන සටන් පාඨය තේමා කර ගනිම්න් ගූගල් කාර්යාල තුළ සිදුවී ඇතැයි කියන ලිංගික අඩන්තේට්ටම් හා හිංසනයන්ට එරෙහිව ලොව පුරා ගූගල් කාර්යාලවල සේවකයන් සිය කාර්යාලවලින් පිටතට පැමිණ විරෝධතාවක් දක්වා තිබේ.

මෙවැනි සිද්ධින් නැවැත්විය යුතු බවත්, එවැනි තත්ත්වයන් හිදී චූදිතයන් පහසුවෙන් තමන්ට එල්ලවන චෝදනාවන්ගෙන් ගැලවී ගිය හැකි බවත් ගූගල් සේවකයෝ පවසති.

කෙසේ වෙතත් ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සන්ඩර් පිචායි තම සේවකයන්ගේ ඉල්ලීම්වලට තමාද සහාය දක්වන බව පවසා තිබේ.

Read more

Local News