මැදවච්චිය-තලෙයිමන්නාරම දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

Share

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද(01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය පසුගිය 17 වනදා සිට තාවකාලිකව නතර කිරිමට තීරණය කළේය. ඒ පාලම් තුනක නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

Read more

Local News