UN මහ ලේකම් ජනපති අමතයි

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් අමතා තිබේ.

ශ්‍රී ලංකාවේ නිතිය ස්ථාපිත කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඒ මහතා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසීය.

Read more

Local News