ශ්‍රී ලංකා පොලීසියත් ජනපතිට

Share

වත්මන් ශ්‍රී ලංකා පොලීසිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදිය.

Read more

Local News