ෂාරුක්ට 53යි

Share

කින්ග් ඛාන් හෙවත් බොලිවුඩයේ සුපිරි තරුව වන ෂාරුක් ඛාන් අද සිය 53 වැනි උපන් දිනය සමරයි.

1992 වසරේ ෂාරුක් බොලිවුඩ් සිනමාවට පා තබන්නේ දිවානා සිනමා පටයෙනි. එම සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොඳම නැගී එන නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ ය.

මේ වන විට ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වී ඇති සිනමා පට සංඛ්‍යාව 80 කි.

Read more

Local News