ෆවුසිට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Share

ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්.ෆවුසි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

Read more

Local News