පාර්ලිමේන්තු බහුතරය අපටයි ශ්‍රිලනිප මහලේකම් කියයි

Share

ඕනෑම අවස්ථාවකදී මැතිවරණයක් සඳහා මුහුණදීමට ද තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

ශ්‍රිලනිප මහලේකම්වරයා මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම දැනටමත් පාර්ලිමේන්තු බහුතරය තම පක්ෂය විසින් හිමි කරගෙන ඉදිරිපත් කර ඇති බවත් මහලේකම්වරයා එහිදි වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News