මම දේශපාලනයට සම්බන්ධ නෑ යෝෂිත කියයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා නව රජයට එක් කර ගැනීම සඳහා තමන් අතරමැදියෙක් ලෙස කටයුතු කළ බවට ඔහු එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත  රාජපක්ෂ මහතා සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක සඳහන් කර තිබේ.

එසේම තමන් දේශපාලනයට සම්බන්ධ වි නොමැති බවත් ඔහු සඳහන් කර අැත.

Read more

Local News