වතුකරයට පොලිස් අාරක්ෂාව

Share

උඩරට වතුකරයේ නගර හා උප නගරවලට දීපාවලී උත්සවය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

දීපාවලී උත්සවය සඳහා අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පැමිණෙන  වතුකම්කරු ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙසේ විශේෂ පොලිස් ආරක්ෂාවක් වතුකරයේ නගරවලට යොදවා ඇතැයි පොලීසිය පැවසීය.

Read more

Local News