වාසු සහ කෙහෙළියටත් අමාත්‍ය ධුර

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒ්කාබද්ධතා, සහජීවන හා ජාතික භාෂා අමාත්‍යවරයා ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (04) දිවුරුම් දෙනු ලැබිය.

Read more

Local News