ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් කරන්න බෑ ෆාෙන්සේකා කියයි

Share

ෆීල්ඩ් මාෂල් ධුරය සමිබන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දිමක් සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පැවසුවේ අදාළ ධුරය පිරිනැමිමට නීතියෙන් ප්‍රතිපාදන තිබුණ ද එය ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවත්ය.

Read more

Local News