ජනමහිමය කොළඹට ආ හැටි

Share

අද (05) දින ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමහිම ජන රැළිය පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණි.

මේ සදහා විශාල ජනතාවක් සහභාගි වු අතර රැළිය අැමතිමට වත්මන් අාණ්ඩුවේ මැති අැමතිවරුන් රැසක් ද සහභාගි විය.

 

Read more

Local News