එජාපයේ විරෝධතා රැළිය 08 වැනිදා

Share

එක්සත් ජාතික පක්ෂය විසින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස බල කරමින් අනිද්දා(08) දින කොළඹ දී විරෝධතාවක් පැවැත්විමට නියම්තය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මහතා මේ බව පැවසු අතරර මහතා වැඩ්දුරටත් පැවසුවේ  පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කිරීම මෙම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ වන බවයි.

Read more

Local News