බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධව සාකච්ඡාවක්

Share

බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද(07) ජාතික ගමනාගමන කොමිසම හා බස් රථ හිමියන්ගේ සංගම් නියෝජිතයන් අතර පැවැත්වෙයි.

ඉන්ධන මිළ අඩු කිරිමට රජය පියවර ගැනීමත් සමඟ එම සහනය ජනතාවට ලබාදීමේ අරමුණින් බස් ගාස්තු සියයට 2කින් අඩුකිරිම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News