අමෙරිකන් තානාපතිනි හා සම්බන්ධන් හමුවෙයි November 7, 2018 Share on Facebook Tweet on Twitter tweet අමෙරිකානු තානාපතිනී හා විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා අතර ඊයේ (06) හමුවක් පවත්වා තිබේ. මෙම හමුවේදි වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා වූ බවත් වාර්තාවෙයි.