හකීම් මහින්දට නෑ

Share

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් තබමින් තමන් හා තම පක්ෂය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බවත් නව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බවත් සදහන් කර තිබේ.

තවද එහි වැඩ්දුරටත් දැක්වෙන්නේ එම පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.

Read more

Local News