ගුවන් තොටේ විදුලිය බිඳ වැටෙයි November 7, 2018 Share on Facebook Tweet on Twitter tweet කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විදුලිය විසන්ධිවීමක් වාර්තා වේ. ඒ අනුව ගුවන් තොටුපලේ කොටසකට පමණක් මෙම විදුලි බිඳ වැටීම සිදු වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වේ.