මද්දුම බණ්ඩාරගේ ලියුමේ වටිනාකම ගැන කෙහෙළිය කථාකරයි

Share

රජයේ සේවකයින් මෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද නව රජය පිළිගෙන තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රාජ්‍ය සේවකයන්ට නිවැරැදි කිරීමක් කළ යුතු බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ ලිපියේ අන්තර්ගතයේ වටිනාකමක් නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.

සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Read more

Local News