DIG නාලක යළිත් රිමාන්ඩ්

Share

අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා එළඹෙන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැනිණි.

Read more

Local News