පාර්ලිමේන්තුව විසුරවන්නේ නෑ – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Share

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සමිබන්ධයෙන් පළවන තොරතුරු සියල්ල අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read more

Local News