අවිස්සාවේල්ල කොළඹ පරණ පාරේ අවහිරතාවක්

Share

අවිස්සාවෙල්ල කොළඹ පරණ පාරේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් අංගොඩ හංදියෙන් මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(07) රාත්‍රීයේ මෙම කන්ටේනර් රථය ගිල බැස ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් අවිස්සාවේල්ල-කොළඹ පරණ මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News