මිලියනයක කුඩු එක්ක සනා පොලීසියට මාට්ටු

Share

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන දිනේනේ පෙරේරා නොහොත් ‘සනා’ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

රුපියල් මිලියනකට ආසන්න වටිනාකමකින් යුත් හොරොයින් ග්‍රෑම් 75ක් සමග මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පානදුර වලාන දූෂණ මර්දනය ඒකකය මගින් ඊයේ සවස අඟුලානේදී සැකකරුපොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 32ක් වන සැකකරු සන්තකයේ තිබී සුඛෝපභෝගී මෝටර් රථ හතරක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News