අලුත් අාණ්ඩුවේ තවත් පිරිසක් අැමතිධූරවල දිවුරුම් දෙයි

Share

නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි.

කැබිනට් අමාත්‍යවරුන්,

බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන්,

සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක මහතා  – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

Read more

Local News