ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය එස්.බීට

Share

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර තිබේ.

ඒ අනුව අමාත්‍ය එස්.බී දිසානායක මහතා හෙට (09) දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තුවේදී වැඩ භාර ගැනීමට නියමිතය.

Read more

Local News