දෝෂාභියෝගයකට සහාය දෙන්නේ නෑ – මනෝ ගනේෂන්

31

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පක්ෂ නායක මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක සටහන් කොට තිබේ.