දෝෂාභියෝගයකට සහාය දෙන්නේ නෑ – මනෝ ගනේෂන්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පක්ෂ නායක මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක සටහන් කොට තිබේ.

Read more

Local News