ජනපතිගේ තීරණය වැරදියි

Share

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්පූර්ණයෙන් වැරදි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එසේම රටතුළ ගෙන යන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහව, යුක්තිසහගත, නීත්‍යානුකූල මැතිවරණයක් වෙනුවෙන් සියලු දෙනාම පෙළගැසෙන බවද ඔහු සඳහන් කරයි.

Read more

Local News