නාමල් හදිස්සියේ පක්ෂය මාරු කරලා

Share

 

වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ සමග එක්ව පුළුල් සන්ධානයක් යටතේ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම බලාපොරොත්තුව බව නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read more

Local News