ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරිණි.
කිලිනොච්චියේ කිරිගොවීන් පිරිසක් ද මෙහිදී ජනාධිපතිතුමා හමු වූ අතර කිරි ගවයින් ලබා ගැනීම ඇතුථ ඔවුන්ගේ ගැටලූ කිහිපයක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිතුමා අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කළේය.