එජාප නායකත්වය ගැන අකිල කියයි

Share

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට කිසිදු බියක් නොමැති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එසේම ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ එජාප පක්ෂ නායකත්වයේ වෙනසක් ද නොවෙන බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ බී.බී.සී. සිංහල සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Read more

Local News