විමලවීර පොදුජන පෙරමුණට

Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අම්පාර ප්‍රදේශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට සහභෘගිවෙමිනි.

Read more

Local News