ලෝකාන්තයෙන් ජිවිත ගමන නිමා කළ ජූලියාගේ නිසල සිරුර හමුවෙයි

Share

හෝටන්තැන්න – ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු 35 හැවිරිදි ජූලියා එල්ගා නැමති ජර්මන් කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.

බලංගොඩ – නන්පේරියල් වත්ත ප්‍රදේශයේ තිබී ඇයගේ සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේය.

ඇය සිය යෙහෙළියක සමඟ එම ස්ථානයට පැමිණ තිබූ අතර, ද උදෑසන 7.50 ට පමණ ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙම අනතුර සිදු වී තිබේ.

ඇය සෙවීමේ මෙහෙයුමට යුද, ගුවන් හමුදා භට පිරිස් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද එක්ව සිටියේය.

Read more

Local News