වතු කම්කරුවන්ට 1000ක වැටුපක් ලබා දෙන්න කඩ්නමි පියවරක්

Share

රුපියල් දහසක දෛනික වැටුපක් වතු කම්කරුවන් සඳහා ලබාදිමට කඩ්නමින් පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ තඹුත්තේගම අද  (11) පැවති උත්සවයකට සහභාගිවෙම්න්ය.

Read more

Local News