ඔනෙලා අද අධිකරණයට

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක අද (12) අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයක් අනුවයි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි නඩුවට අදාළව ඔනෙලා කරුණානායක මෙලෙස අධිකරණයට කැඳවා තිබේ.

Read more

Local News