ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් අද විභාගයට

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(12) දිනයේ සලකා බැලීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා විසින් එලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවන බවයි මෙම පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ.

අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.

Read more

Local News