ලෝටස් වටරවුව තාවකාලිකව වසා දැමේ

Share

කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙන බවට වාර්තා වෙයි.

එ් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙනි.

Read more

Local News